G.C.E. A/L · Combined Mathematics
අයූෂ ශාස්ත්රක
ගණිත සංකල්ප නිවැරදිව තේරුම් ගනිමින්, පියවරෙන් පියවර ගැටලු විසඳන්න. අයූෂ ශාස්ත්රක සමඟ උසස් පෙළ සංයුක්ත ගණිතය ඉගෙන ගන්න.

Find your class
Contact Sir for class information.

Meet your teacher
ජාත්යන්තර ගණිත ඔලිම්පියාඩ් තරග අත්දැකීම් සමඟ, අයූෂ ශාස්ත්රක උසස් පෙළ සංයුක්ත ගණිතය උගන්වයි. මූලික සංකල්පවල සිට ගැටලු විසඳීම දක්වා, පිළිවෙළකට ඉගෙන ගන්න.
Watch on YouTubeGoogle ගිණුමෙන් පිවිස ඔබේ තොරතුරු සම්පූර්ණ කරන්න.
ඔබේ පන්තිය තෝරා, ගෙවීම සිදු කර ලදුපත යොමු කරන්න.
ලදුපත අනුමත වූ පසු ඔබේ පාඩම් වෙත පිවිසෙන්න.